මේ පැත්තට නිදාගත්තොත් ඔබේ ආයුකාලය අවුරුදු 15 කින් කෙටි වෙනවා

එන්.බී.ඒ කණ්ඩායමේ හිටපු අධ්‍යක්ෂක වරයෙක් වන වෛද්‍ය ජෝන් හිලාඩ් මහතා විසින් සෞඛ්‍යය වැඩිදියුණු කරගන්නා ආකාර පිළිබඳව පැවසෙන ලිපි 200කටත් වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කර තිඛෙනවා.

මෙම ලිපියෙන් අද ඔහු උත්සහ කරන්නේ රාත්‍රියේදී නිදන ඉරියව්ව ඔබේ සෞඛ්‍යයට බලපාන ආකාරය පිළිබඳව විස්තර කිරීමටයි. ඔහු පවසන පරිදි දකුණු ඇලයට හැරී නිදාගැනීම කිසිලෙසකින්වත් සිදුනොකළ යුතුයි.

වම් ඇලයට හැරී නිදාගැනීම තමයි වඩාත්ම නිවැරදි සහ සෞඛ්‍යය සම්පන්නම ඉරියව්ව බවට පත්වන්නේ. මොකද වම් ඇලයට හැරී නිදාසිටින විට ආහාර ජීරණ පද්ධතියට බලපෑමක් සිදුනොවෙන නිසා ආහාර ජීරණය හොඳින් සිදුවෙනවා.

නමුත් දකුණු ඇලයට හැරී නිදාගැනීමේදී අමාශයේ දැවිල්ල සහ අම්ල පිත්තවාහය වැනි සෞඛ්‍යය තත්වයන් ඇතිවෙන නිසා ඔබේ සෞඛ්‍යය අනතුරට පත්වෙන්නට පුළුවන්. මුළු රාත්‍රිය පුරාවටම උදර යුෂ සෙමින් අන්නස්‍රෝතයට ඇතුළු වෙන නිසා තමයි එවැනි තත්වයන් ඇතිවන්නේ.

දකුණු ඇලයට නිදාගැනීමේදී ප්‍රතිශක්තීකරණ පද්ධතියේ වැදගත්ම අංගයක් වන වසාවාහි පද්ධතියටද අහිතකර බලපෑමක් ඇතිවෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. නමුත් වම් ඇලයට නිදාගන්නා විට ග්ලුකෝස් සහ ප්‍රෝටීන් වැනි පෝෂක ද්‍රව්‍ය වසාවාහී පද්ධතියට වඩාත් හොඳින් ඇතුළු වෙනවා. එම නිසා ඔබේ හදවතට සහ බඩදිවට යහපත් බලපෑමක් ඇතිවෙනවා.

ඔබ දකුණු ඇලයට හැරී නිදාගැනීමට පුරුදුව සිටින කෙනෙක් නම්, වහාම එම අයහපත් පුරුද්ද නිවැරදි කරගන්නට කටයුතු කරනවානම්.

Post a Comment

0 Comments

Post Labels