කාන්තා පියයුරු යුගලයෙන් හෙළි වන රහස්

කාන්තාවන්ගේ ශරීරයේ විවිධ අවයව වලින් විවිධ ආකාරයේ රහස් හෙළි වනවා. අද අප ඔබට කීමට යන්නේ කාන්තාවකගේ පියයුරුවලින් හෙළිවන රහස් කිහිපයකි.

ඝන බවට පත් වූ පුෂ්ඨිමත් පියයුරු යුගල එක සමාන වූ ආකාරයෙන් යුක්ත වූවා නම් එවැනි කාන්තාව වාසනාවන්ත ජිවිතයක් ගතකරයි. ඔවුන් නොයෙක් සැප සම්පත් භුක්ති විඳි. විවාහය උසස් ආකාරයෙන් පවත්වාගෙන යයි.

මටසිලිටු පියයුරු යුගලය වාසනාවන්තය. එවැන්නන්ගේ ජීවිතය බොහෝ සැහැල්ලූවෙන් ගෙවේ. ප‍්‍රශ්න ගැටළු දුක් දොම්නස් ඇති නොවේ. බලාපොරොත්තු පැතුම අනුවම ඉටු වේ.

දැකුම්කළු භාවයෙන් යුත් තනපුඩු තද කාලවර්නයෙන් යුක්තව පිහිටියා නම් ධන සම්පත් ඇති කෙරේ. විවාහය තරුණ වයසේදීම සිදු වේ. උසස් තනතුරු ලාභ, කිර්ති ප‍්‍රසංසා ලැබේ.

වැහැරුණු පියයුරු ඇත්ති සැපසම්පත් නොලබයි. නිතර අනුන්ගේ අඩුපාඩු සොයන්නිය. කේලාම් බස් කීමට වැඩි කැමැත්තක් දක්වන්නිය. පවුලේ සාමය, සමගිය තහවුටු නොවේ. නිතර රෝගාබාධයන්ට ගොදුරු වේ. හිතේ එකඟතාවයක් නොමැත.

පියයුරු මුල මහත්ව අග භාගය ක‍්‍රමයෙන් සිහින් වුයේ නම් ජිවිතයේ මුල් කාලය තුල සැප සම්පත් ලැබුණු නමුත් මැදි වයසේ සිට එම සැප සම්පත් ක‍්‍රමයෙන් ගිලිහි ගොස් පශ්විම යාමයේදී විවිධ දුක් දොම්නස් විඳීමට සිදුවේ.

පියයුරු අතර පරතරය දුරස් වුවා නම් හිතේ එකඟතාවය අඩුය. වරින් වර පදිංචි ස්ථාන මාරු කිරීමටද සිදුවේ. සැප සම්පත් හීන වේ. බලාපොරොත්තු ඉටු නොවේ. යුගදිවිය කටුකොහොලින් ගහනය.

දකුණු පියයුරුව උස්ව පිහිටා ඇත්නම් ජිවිතයේ අන්තිම කාලයේ උසස් සැප සම්පත් භුක්ති විඳින අතර වැඩි වශයෙන් පිරිමි දරුවන් ලබයි. විවාහයේ මුල් කාලය තුල කරදර ඇති වුවත් මැදි වයසේදී යම් සහනයක් සතුටක් ලැබේ.

වම් පියයුරුව උස්ව පිහිටීම නිසා ඇය වැඩියෙන් ගැහැණු දරුවන් ලබන අතර එම දරුවෝ වාසනාවන්තයන් බවට පත් වෙති. ධන සම්පත්වලින් පොහොසත්ය.

ගෝලාකාර පියයුරු ඇත්තී වාසනා ගුණයෙන් හීනය. විවාහයට පොරොතුව අනියම් සම්බන්ධතා ඇති වේ. විවාහයෙන් පසුව චරිතය යහපත්ව පවත්වාගෙන යාමට අසීරුය. තම සම්පත්වලින් නිසි ප‍්‍රයෝජන ලබාගැනීමට නොහැකි වේ.

තනපුඩු යුගලය බොහෝසෙයින් විශාලව කළුවන් පැහැයෙන් යුක්තනම් දුගී දුප්පත් පැල්පතක උපත ලැබුවත් ඇය උසස් සැප සම්පත් භුක්ති විඳින්නිය.

පියයුරු යුගලය එකට බැඳී පවතී නම් ආත්මාර්ථකාමී ගතිය වැඩි දියුණු වේ. බොහෝ අවස්ථාවලදී තම මතයම ක‍්‍රියාවට නැංවීම උත්සහ ගනී. එබැවින් සමාජ සම්බන්ධතා බිඳ වැටේ. විවාහය තරුණ වයසේදීම සිදු වේ.

පියයුරු යුගලය බොහෝ සෙයින් පළල් වූත් පැතලි වුත් තැනැත්තියගේ ඇතැම් පැවතුම් යහපත් ආකාරයෙන් නොපවතී. එවැනි කාන්තාවෝ කටයුතු පිළිවෙලකට කිරීමට අසමත් වෙති. තැන නොතැන නොබලා කතා කරති. ප‍්‍රියමනාප භාවයෙන් යුක්ත නොවේ. සැප සම්පත් නොලැබේ. යුගදිවියේ සාර්ථක භාවය අඩු කෙරේ.

ඉතා කෙටි වූ පියකරු ඇත්තී නොයෙක් සටකපටකම් කරන මායාකාරී ස්ත‍්‍රියකි. තමාගේ අදහස් කුමන ආකාරයෙන් හෝ ඉටු කර ගනී. ඊර්ෂයාවෙන්, ක්‍රෝධයෙන් හදවත පුරවාගෙන ඇත. නිතර පවුලේ අඬදබර ඇතිවේ.

ඉතා විශාල ප‍්‍රමාණයේ පියයුරු යුගලය අත්තියගේ කාමරාගී භාවය අඩුය. විවාහය ලාබාල අවධියේම සිදුවේ. එහෙත් එම විවාහය සාර්ථක නොවේ. අන්‍යන්ට නිතර කරදර කරන ඔවුන්ගේ අදහස් උදහස් ආදියට ගරු නොකරන ලෝභ මසුරු තැනැත්තියකි.

එක සමාන නොවූ ආකාරයේ පියයුරු වලින් හෙළිවන්නේ හිතේ එකÛතාවයක් නොමැති බවයි. එවැනි කාන්තාවෝ අන්‍යන්ට හිරිහැර කිරීමට පෙළඹේ. සැප සම්පත් හීන වේ. බලාපොරොත්තු නොවූ කරදරවලට මුහුණ පෑමට සිදුවේ.

කුඩා ආකාරයේ මොළොක් පියයුරු ඇත්ති මසුරු භාවයෙන් යුක්තය. කාමරාගී භාවය වැඩි දියුණු වේ. විශේෂයෙන්ම මැදි වයසට පත් වීමෙන් අනතුරුව තම කාමරාගී භාවය පාලනය කරගැනීමට නොහැකි තත්වයක් උදා වී යුග දිවිය බිඳ වැටීමට පවා ඉවහල් වේ.

Post a Comment

0 Comments

Post Labels