බඩ ඉදිරියට ඇවිල්ලද? - පැතිලි බඩක් දින 5කින් දවස් 5න් බඩ අඩු කර ගන්න විශ්මිත පානයක්

මහත් වීමේ ප්‍රතිපලයක් විදියට බඩ ඉදිරියට ඇවිල්ලද? මේදය තැන්පත් වෙන්නේ ඇයි දැයි කියලා අපේ පහුගිය ලිපි වලින් ඔයාලා ඉගෙන ගන්න ඇතිනේ. අපි ඔයාලට ගෙදරදීම හදා ගන්න පුළුවන් ඛෙහෙත් වර්ග ගණනාවක් ඔයාලට කියල දීලත් තියෙනවනේ. අදත් ඛෙදා ගන්නේ විශේෂයෙන්ම බඩ ඉදිරියට අවිල්ලනම් මේදය විශ්මිත විදියට දවස් 5න් දියකරලා හරින පානයක් හදන විදියක්. හදලා බලලා ප්‍රතිපල ගැන අපිටත් කියන්නකෝ.

අවශ්‍ය දේ

- වතුර ලීටර 2.5

- ලෙමන් ගෙඩි 1

- දොඩම් ගෙඩි 2

- දෙහි ගෙඩි 1

- ඇපල් සීඩර් විනාකිරි මේස හැදී 3

- කුඩාවට ගාගත් ඉගුරු මේස හැදී 3

හදන විදිය

ලෙමන් / දෙහි / දොඩම් ගෙඩි කපා වතුරට යුෂ මිරිකා එකතු කර ගන්න. එයටම ඇපල් සීඩර් විනාකිරි සහ ඉගුරුද එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න.

හදාගත් පානය දවස පුරා බොන්න. දවස් 5ක් ඒක දිගට බිලා වෙනස බලන්න. වැඩිපුර මේදය ඉවත් කර ගන්න ඕනිනම් දවස් 3 නවතා ඊට පසු දවස් 5ක් එක දිගට බොන්න.

හැමදාම කියනවා වගේ කම්මැලි නොවී ව්‍යායාම ටිකක් කරන්නත් අමතක කරන්න එපා.

Post a Comment

0 Comments

Post Labels