ඇහිබැම අතර පරතරයෙන් ඔබගේ පෞර්ෂ්‍යයත්වය පිළිඹදව පැවසෙන දෑ..

ඔබ නැවතත් කණ්ණාඩියෙන් ඔබගේ මුහුණ බලන අවස්ථාවේදී ඔබගේ ඇහිබැම දෙස මනා අවධානයක් යොමු කරන්න. ඔබගේ ඇහිබැමේ ස්වරුපයෙන් ඔබ කිනම් පුද්ගලයෙක්ද යන්න කියවේ. ඔබගේ ඇහිබැම පිළිඹදව අධ්‍යයනය කර ඔබගේ ස්වාභාවය පිළිඹදව දැනුවත් වන්න.

ඔබගේ ඇහිබැම් දෙක එකට ලංවී තිබේනම් එයින් කියවෙන්නේ ඔබ බුද්ධිමත් සහ ඉතාමත් සංවේදී පුද්ගලයෙක් කියාය.

ඔබගේ ඇහිබැම් දුරස් වී වෙන්වී තිබේනම් ඔබ ඉතා කරුණාවන්ත පුද්ගලයෙක් වේ. තවද මෙමගින් ඔබගේ කැපවීම සහ සංවිධානාත්මක හැකියාව පෙන්නුම් කරනු ලබයි.

ඔබගේ ඇහිබැම් වටකුරුව පිහිටා ඇත්නම් ඔබ අංගසම්පුර්ණවීමට උත්සහ දරන පුද්ගලයෙකි. ඔබ සමාජයේ තොරතුරු ගවේෂණය කර නව නිර්මාණාත්මක පැත්තක් පිලිබදව සිතනු ලබයි.

ඔබගේ ඇහිබැම් කෙලින් පිහිටා ඇත්නම් ඔබ අනුන්ට ඉතා විශ්වාසවන්ත පුද්ගලයෙක් වේ. තවද ඔබගේ පවුලේ සාමාජිකයන්ටත් මිතුරන්ටත් සිටින එකම බලාපොරොත්තුව ඔබවේ.

ඔබගේ ඇහිබැම් ඉහලට එසවී ඇත්නම් ඔබ බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් දරාගෙන සිටින පුද්ගලයෙක් වේ. ඔබට ඉතා සාර්ථක කළමනාකරුවෙකු හෝ ව්‍යාපාරිකයෙකු වීමේ හැකියාව තිබේ.

Post a Comment

0 Comments

Post Labels