මී පැණි දැමූ තක්කාලි යුෂ වීදුරුවක් හිස් බඩ පානය කළොත් ඔබ ශරීරයට ලැඛෙන විෂ්මිත ප්‍රතිඵල මෙන්න

ඔබ දන්නවාද නැවුම් එළවළු අමුවෙන් යුෂ වශයෙන් ආහාරයට ගැනීමෙන් ඔබ ශරීරයට විශ්මිත වූ ප්‍රතිපල ගන්න පුළුවන් කියලා . මෙම අමු එළවළු යුෂ ස්වාභාවික වෛද්‍ය ක්‍රමයේ රෝග නිවාරණයටත්, සිරුර හැඩකර ගැනීමටත් භාවිත කරනවා. සෑම එළවළුවක්ම මෙසේ යුෂ ලෙස පිළියෙල කර පානය කරන්න පුළුවන් වුණත් ඒ සඳහා විශේෂ එළවළු වර්ග තිඛෙනවා.

අපට වැලදෙන බොහෝ රෝගවලට හේතුව අපගේ ශරීරයේ නිපදවන විස අපද්‍රව්‍ය එක් රැස්වීමයි. එළවළු යුෂ මගින් එම විස ඉවත් කිරීමට පහසු කරවනව. ඒ විතරක් නෙවේ ශරීරයේ අක්මාව, වකුගඩු වැනි වැදගත් ඉන්ද්‍රියන්වලට පැවරී ඇති වැඩකොටස අඩු කරනවා. ඒවා මගින්, ශරීරයේ නිපදවන විවිධ විස අපද්‍රව්‍ය අපහසුවෙන් තොරව ඉවත් කිරීමට ඉඩ සලසනව. මේ නිසා ඔබ නිරෝගී වෙනවා පමණක් නොව ඔබ ලස්සන වෙනව, ඔබේ තරුණ පෙනුම කාලාන්තරයක් පවත්වා ගැනීමට උදව් වෙනවා.

Post a Comment

0 Comments

Post Labels