හිසරදය විනාඩියෙන් නවත්වන විස්මිත ලෙමන් පානය

හිසරදය හැමෝම වාගේ කරදරයට පත් කරන ඕනිම මොහොතක හැදෙන්න පුළුවන් දෙයක්. සාමාන්‍ය හිසරදයේ සිට දරුණු ඉරුවාරදය දක්වා ඇතිවෙන්න පුළුවන් මෙය නවත්වා ගැනීමට හැමෝම පුලුරුවෙලා ඉන්නේ ඛෙහෙත් පෙත්තක් ගැනීමටය. ජනමාධ්‍ය මගින්ද පොළඹවන්නේ කෘතීම බටහිර ඛෙහෙත් පෙත්තක් ගිල්ලවිමය. අතුරු අබාධ නැති ගෙදරදීම ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ක්‍රම බොහොමයක් ඇතිබව හුගක් දෙනා දන්නේ නැති තරම්ය. ඔන්න එහෙනම් ඔයාලත් හදලා බලලා කියන්නකෝ මෙම ක්‍රමයද හොද නැත්නම් බටහිර ඛෙහෙත් පෙත්තද හොද කියලා.

අපිට අවශ්‍ය වෙන්නේ පිරිසිදු ලුණු සහ ලෙමන් යුෂ පමණයි. ලුණු හිසරදය, ඉරුවාරදය නැවත්වීමට උදව් වෙනවා. රුධිරයේ ිැරදඑදබසබ අගයද ඉහල දමයි එමගින් ස්නායු පද්ධතිය ශක්තිමත් කර ශරීරයේ ක්ෂාර අම්ල සංයුතිය පාලනය කරයි.

හදන විදිය

අලුත් ලෙමන් යුෂ වීදුරුවකට ලුණු තේ හැදී 2ක් එකතු කරන්න. හොදින් මිශ්‍ර කර තවත් කෝප්පයකට වතුර සමග එකතු කරන්න. මුළු විදුරුවම පානය ඒක සැරේ කරන්න. රස ප්‍රියජනක නොවුනත් ඔබගේ හිසරදය විනාඩියෙන් නවත්වයි.

Post a Comment

0 Comments

Post Labels